You are here:: Home
 
 

ඉතිහාසය හා කාලය මට හිමි තැන තීරණය කරාවි – ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙමින්...

AddThis Social Bookmark Button

ravii-640x400ඉතිහාසය හා කාලය මට හිමි තැන තීරණය කරාවි යනුවෙන් කියමින් හිටපු විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිය කතාව ආරම්භ කරමින් කියා සිටියේය