You are here:: Latest News
 
 

Latest

පක්ෂය රැකගැනීම වෙනුවෙන් රවීට රටපුරා පාක්ෂික ජනතාවගෙන් හද පිරි ස්තූතිය

AddThis Social Bookmark Button

47478040 1932815616838283 5763987982591721472 nඅද රටේ සිදුවී ඇති ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියා දාමය හමුවේ නොසැලී පක්ෂ නායකත්වය සමග එකට සිත පක්ශය රැක ගත් පක්ෂයේ උපනායක රවී කරුණානයාක මහතාට ඊයේ බෙන්තර ඇල්පිටිය ඇතුළු රටපුරා පාක්ෂික ජනතාව සිය හද පිරි ස්තූතිය පිරි නැමූහ

Last Updated on Monday, 03 December 2018 08:08 Read more

මට අවශ්‍යවෙලා තියෙන්නෙ අවස්ථාවාදී සතුරු බලවේග වලින් පක්ෂය රැකගන්න – හිටපු ඇමති රවී කරුණානායක කියයි

AddThis Social Bookmark Button

hiruඅද රටේ තිබෙන දේශපාලන තත්වය එතරම් සුබදායක නැහැ. කුමන ක්‍රියාමාර්ගයක් යටතේ හෝ මේ රට ස්තාවර කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් පීඩා විඳින්නේ රටේ ජනතාව. නොහිතපු ආකාරයට වෙනස් මාවතකට පිවිසුන ශ්‍රී ලංකා දේශපාලන වාතාවරණයට හැඩගැහෙන්න තරම් රටේ ජනතාවගේ තත්වය හොඳ නැහැ කියල අපි දන්නවා. අපට ඕන රටේ තත්වය සුබ දායක කරන්න.

Read more

බෙන්තර ඇල්පිටිය එජාප බළ මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා එක්වූ අවස්ථාව

AddThis Social Bookmark Button

47379530 1932814693505042 4090113062676201472 nබෙන්තර ඇල්පිටිය එජාප බළ මණ්ඩල රැස්වීම අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සංවිධානයෙන් අද දින පස්වරුවේ ඇල්පිටිය එජාප කාර්‍යාල පරිශ්‍රයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ

Read more

මට අවශ්‍යවෙලා තියෙන්නෙ අවස්ථාවාදී සතුරු බලවේග වලින් පක්ෂය රැකගන්න – හිටපු ඇමති රවී කරුණානායක කියයි

AddThis Social Bookmark Button

press confefrence22මට අවශ්‍යවෙලා තියෙන්නෙ අවස්ථාවාදී සතුරු බලවේග වලින් පක්ෂය රැකගන්න – හිටපු ඇමති රවී කරුණානායක කියයි

Read more

ලෝකවාදී මුස්ලිම් ජනතාවට සුබ මිලාදුන් නබි උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි

AddThis Social Bookmark Button

happy pahetශ්‍රී ලංකාවාසී සහෝදර මුස්ලිම් බැතිමතුන් ඇතුළු සකල ලෝකවාදී මුස්ලිම් ජනතාවට සුබ මිලාදුන් නබි උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

Read more

Party Leader's meeting

AddThis Social Bookmark Button
party leadersශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාව..
Read more

Page 1 of 222

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  10 
  •  Next 
  •  End 
  • »