You are here:: Latest News
 
 

Latest

වත්මන් රජයේ වසර දෙකක කාලය පිළිබඳ අමෙරිකාවේ පැසසුම්...

AddThis Social Bookmark Button

USA delightedයහපාලන රජය යටතේ ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික සහ දේශපාලනික වශයෙන් ස්ථාවරභාවයකට පැමිණ ඇතැයි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජෝන්සන් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක් ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවයි. ජෝන්සන් මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග අද (15) පෙරවරුවේ පැවැති හමුවක දී ය. හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Read more

America hails two years performance of current Govt – Ravi K

AddThis Social Bookmark Button

ghkgSri Lanka has achieved economically to a stable level under the performance of the current administration of Good Governance during the last two years, American Congress Member Bill Johnson said. During a meeting with Finance Minister Ravi Karunanayake yesterday held at the Ministry of Finance,

Read more

නෝවේජියානු ජාතික දින උත්සවය ....

AddThis Social Bookmark Button

norwaegianනෝවේජියානු ජාතික දින උත්සවය ඊයේ (17) ගාලු මුවදොර හෝටලයේ දී පැවැති අතර, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
Our Finance Minister Ravi Karunanayake graces the occasion of the Norwegian National Day celebrations held yesterday at the Galle Face Hotel.

Read more

සිටි බැංකු සමූහයේ හොංකොං, සිංගප්පූරු, ශ්‍රී ලංකා නියෝජිතයන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුව

AddThis Social Bookmark Button

citi-bankසිටි බැංකු සමූහයේ හොංකොං, සිංගප්පූරු, ශ්‍රී ලංකා නියෝජිතයන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Read more

රට සංවර්ධනය සදහා උද්ඝෝෂකයින්ගෙන් එල්ලවන බාධා කවරේද? එය රටේ සංවර්ධනයට කෙසේ බලපායිද මුදල් අමාත්‍ය රවී කරුණානායක ලංකා නිවුස් වෙබ් වෙත ලබාදුන් සම්මූඛ සාකච්ඡාව...

AddThis Social Bookmark Button

rkkkfbරට සංවර්ධනය සදහා උද්ඝෝෂකයින්ගෙන් එල්ලවන බාධා කවරේද? එය රටේ සංවර්ධනයට කෙසේ බලපායිද
මුදල් අමාත්‍ය රවී කරුණානායක ලංකා නිවුස් වෙබ් වෙත ලබාදුන් සම්මූඛ සාකච්ඡාව...

Read more

නව කොමසාරිස් ජනරාල්වරයා පත් කර ගැනීම සම්බන්ධයෙන්, සුරා බදු වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡා සාර්ථකයි...

AddThis Social Bookmark Button

surabaduසුරා බදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් වෘත්තීය සමිති නියෝජිතයන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර අද (16) මුදල් පැවැත්විණි. වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේ ම ඉහළ නිලධාරියකු ඊට පත් කිරීමෙන් බදු ආදායම වැඩි කර ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් වන බවයි.

Read more

Page 18 of 222