You are here:: Latest News
 
 

Latest

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12 කට අත්සන් තැබේ.

AddThis Social Bookmark Button

bangaldesh11rශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12 කට අත්සන් තැබීම රාජ්‍ය නායක දෙපළ ඉදිරියේ සිදු විය.

Read more

President Meets Bangladeshi Prime Minister Sheikh Hasina

AddThis Social Bookmark Button

bangaldesh33බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව අද (14) පෙරවරුවේ සිදු විය. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබුවාය. රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවකින් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

Read more

ජනපති හා බංග්ලාදේශ විදේශ ඇමති අතර හමුවක්....

AddThis Social Bookmark Button

bangaldesh22තෙදින බංග්ලාදේශ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබුල් හසන් මහමූද් අලි මහතා අතර හමුවක් අද(13) පස්වරුවේ ඩකා නුවර Sonargon හෝටලයේදී සිදුවිය. අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මොහොන් ලාල් ග්‍රේරු,

Read more

ජනපතිට බංග්ලාදේශයේදී ඉහළ පිළිගැනීමක් ....

AddThis Social Bookmark Button

bangaldesh11බංග්ලාදේශ අගමැතිණි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සදහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගාවිය.ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර ජනාධිපතිතුමා වෙත ඉහළ පිළිගැනීමක් ලබාදිම වෙනුවෙන් එරට රජය සියලූ කටයුතු සූදානම් කර තිබුණි. 

Read more

ප්‍රංශ තානාපති සහ විදේශ ඇමති අතර හමුවක්

AddThis Social Bookmark Button

france embasoderප්‍රංශය සහ ශ්‍රීලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීමේ කාලය එළඔ ඇති බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයින්හි ප්‍රංශ තානාපති ජොන් මැරීන් ෂුක් (Jean - Marin Schuh) මහතා පෙන්වා දෙයි.ප්‍රංශ තානාපතිවරයා මේ බව සඳහන් කළේ අද (11) පෙරවරුවේ, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වූ අවස්ථාවේදීය.හමුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Read more

බුදු දහමට හිමි, නිසි තැන ආරක්‍ෂාවන සහ ඒකීය පාලන තන්ත්‍රයක් සහිතව ව්‍යවස්ථා සංශෝධනයකට අවතීර්ණ වීම රජයේ අරමුණයි. ! පොලීසිය හා ත්‍රිවිධ හමුදාව කිසිදු මොහොතක පාවාදෙන්න අප සුදානම් නැහැ.- විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා

AddThis Social Bookmark Button

sugatadasa gunasamuruwaබුදු දහම ආරක්ෂා කොට පෝෂණයකර, ඊට නිසි තැන හා ගෞරවය ලබා දී, ඒකීය පාලන තන්ත්‍රයක් සඳහාවන ව්‍යවස්ථා සංශෝධනයකට අවතීර්ණ වීම සම්මුතිවාදී රජයේ ප්‍රධාන අරමුණ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ බුදු දහම සුරක්ෂිත කර පෝෂණය කිරීම අප සියළු දෙනාගේ වගකීම හා යුතුකමද වන බවයි.

Read more

Page 4 of 213