කොළඹ ලංකාරාම විහාරස්ථානයේ කඨින පිංකම වෙනුවෙන් සන්ඟයා වහන්සේ වෙනුවෙන් සැකසු දානය පිළිගන්වමින් ආශිර්වාදය ලබා ගත් අවස්ථාව
Latest
කොළඹ ලංකාරාම විහාරස්ථානයේ කඨින පිංකමට එක්වෙමින්
දේවාශිර්වාදය ලබමින්...
පසුගියදා මෝදර විෂ්ණු කෝවිලේ පැවති විශේෂ උත්සවයට සහභාගීවූ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ආශිර්වාදය ලබා ගත් අවස්ථාව
Wish you all very Happy, Healthy and Prosperous Diwali- Ravi
එජාප අස්ගිරි මල්වතු නාහිමිවරු මුණ ගැසේ
රටේ ප්රජාතන්ත්රවාදය නැතිවී අද උද්ගතවෙ ඇති අර්බුද ගැන කරුණු පහදාදෙමත එජාප අමාත්‍ය කණ්ඩායමක් ඊයේ අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ මුණ ගැසුනහ.
පාර්ලිමේන්තුව කැදවනු... ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ජනබලය!!!!
පාර්ලිමේන්තුව කැදවනු...ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ජනබලය පසුගියදා එදා මෙදාතුළ කොළඹට පැමිණි අති විශාල පාක්ෂික පිරිසකගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරය වටරවුමේදී පැවැත්විණ එම අවස්ථාවට රවීකරුණානයක මහතාද සිය පාක්ෂිකයින් සමග එක්වූ අවස්ථාව
උතුරු කොළඹ වැලිගොඩවත්ත ප්‍රදේශයේ හේනමුල්ල මාවත හා ගුණපාල ක්‍රීඩාංගනය මාවත බැකෝ යන්ත්‍ර යොදාගනිමින් පිරිසිඳු කරන ලද අවස්ථාව
රවී කරුණානායක මහතාගේ උපදෙස් පරිදි සාගර දිසානායක මන්ත්‍රීතුමාගේ අදීක්ෂණය යටතේ පසුගියදා උතුරු කොළඹ වැලිගොඩවත්ත ප්‍රදේශයේ හේනමුල්ල මාවත හා ගුණපාල ක්‍රීඩාංගනය මාවත බැකෝ යන්ත්‍ර යොදාගනිමින් පිරිසිඳු කරන ලද අවස්ථාව
Page 5 of 224