You are here:: Latest News
 
 

Latest

කොළඹ ලංකාරාම විහාරස්ථානයේ කඨින පිංකමට එක්වෙමින්

AddThis Social Bookmark Button

lankaramaකොළඹ ලංකාරාම විහාරස්ථානයේ කඨින පිංකම වෙනුවෙන් සන්ඟයා වහන්සේ වෙනුවෙන් සැකසු දානය පිළිගන්වමින් ආශිර්වාදය ලබා ගත් අවස්ථාව

Read more

දේවාශිර්වාදය ලබමින්...

AddThis Social Bookmark Button

modaraපසුගියදා මෝදර විෂ්ණු කෝවිලේ පැවති විශේෂ උත්සවයට සහභාගීවූ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ආශිර්වාදය ලබා ගත් අවස්ථාව

Read more

Wish you all very Happy, Healthy and Prosperous Diwali- Ravi

AddThis Social Bookmark Button

deepawali raviiiඅද දින දීපවාලී උත්සවය සමරන හින්දු බැතිමතුන්ට මාගේ හෘදයාංගම සුබ පැතුම්

- රවී කරුණානායක

Last Updated on Tuesday, 06 November 2018 04:56 Read more

එජාප අස්ගිරි මල්වතු නාහිමිවරු මුණ ගැසේ

AddThis Social Bookmark Button

asgiri arbudayaරටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවී අද උද්ගතවෙ ඇති අර්බුද ගැන කරුණු පහදාදෙමත එජාප අමාත්‍ය කණ්ඩායමක් ඊයේ අස්ගිරි පාර්ශවයේ මහනායක  වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ මුණ ගැසුනහ.

Read more

පාර්ලිමේන්තුව කැදවනු... ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනබලය!!!!

AddThis Social Bookmark Button

kolපාර්ලිමේන්තුව කැදවනු...ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනබලය පසුගියදා එදා මෙදාතුළ කොළඹට පැමිණි අති විශාල පාක්ෂික පිරිසකගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරය වටරවුමේදී පැවැත්විණ එම අවස්ථාවට රවීකරුණානයක මහතාද සිය පාක්ෂිකයින් සමග එක්වූ අවස්ථාව

Last Updated on Monday, 05 November 2018 04:14 Read more

උතුරු කොළඹ වැලිගොඩවත්ත ප්‍රදේශයේ හේනමුල්ල මාවත හා ගුණපාල ක්‍රීඩාංගනය මාවත බැකෝ යන්ත්‍ර යොදාගනිමින් පිරිසිඳු කරන ලද අවස්ථාව

AddThis Social Bookmark Button

sagaරවී කරුණානායක මහතාගේ උපදෙස් පරිදි සාගර දිසානායක මන්ත්‍රීතුමාගේ අදීක්ෂණය යටතේ පසුගියදා උතුරු කොළඹ වැලිගොඩවත්ත ප්‍රදේශයේ හේනමුල්ල මාවත හා ගුණපාල ක්‍රීඩාංගනය මාවත බැකෝ යන්ත්‍ර යොදාගනිමින් පිරිසිඳු කරන ලද අවස්ථාව

Read more

Page 5 of 224