You are here:: Latest News
 
 

Latest

පර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ බැහැදකී

AddThis Social Bookmark Button

malcom ranjiපර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා  අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ බැහැදුටු අතර මෙම හමුව බොරැල්ල පිහිටි කොළඹ අගරදගුරු නිලනිවසෙදි සිදූවුවිය.වත්මන් දේශපාලන තත්ත්වය පිලිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී. මෙහිදී කාදිනල් තුමා විසින් රවි කරුණානායක මහතාට අශිර්වාද කරන ලදි.

Read more

පර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා ගිරාඹේ ආනන්ද හිමි ගේ සුවදුක් බැලීමට යයි

AddThis Social Bookmark Button

ravi anuradapuraපර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා පසුගියදා ගිරාඹේඅ ආනන්ද හිමි ගේ සුවදුක් බැලීමට යයි ,

Last Updated on Friday, 08 September 2017 12:53 Read more

හිටපු විදේශ කටයුතු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සහ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රොනී ද මැල් මහතා අතර, හමුවක්.

AddThis Social Bookmark Button

rony-clmහිටපු විදේශ කටයුතු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (21) පෙරවරුවේ, හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා හමුවිය.මෙම හමුව රොනී ද මැල් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී සිදුවිය.වත්මන් දේශපාලන තත්ත්වය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

Read more

නින්දා ප්‍රශංසා දෙකේදී පණ්ඩිතයෝ නොසැලෙති..! මං ඉල්ලා අස්වෙන්නේ ආඩම්බරයෙන්..! - රවි ඇමතිකමින් ඉල්ලා අස්වෙමින් කළ ඓතිහාසික කතාව

AddThis Social Bookmark Button

Ravi in Parliamnetනින්දා ප්‍රශංසා දෙකෙහිම පණ්ඩිතයෝ නොසැලෙන බවත්, කවර චෝදනාවක් එල්ල වුණත්, තමන් දිගින් දිගටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටින බවත් අපරාධ හා දූෂණ මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් සටන් කරන අතර පාක්ෂිකයන් රැකබලා ගැනීම සඳහා වෙහෙසෙමින්. ජනවාරි 08 වෙනිදා විප්ලවයෙන් අප ආරක්ෂා කරගත් දේශපාලන හා සමාජ අගයයන් වෙනුවෙන් කැප වෙනවා යයි රවි කරුණානායක මහතා තම ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වෙමින් ප්‍රකාශ කෙළේය. ඔහු කළ ඓතිහාසික කතාව සම්පූර්ණයෙන් පහත දැක්වේ..

ගරු කතානායකතුමෙනි,

Read more

සුපිරිසුදු බව රටට පෙන්නුවා -පාක්ෂිකයන්ට රවී කියයි

AddThis Social Bookmark Button

memebersහොරු කණ්ඩායමක් තමාට ඇඟිල්ල දික් කරන විට තමාෙග් සුපිරිසුදුතාව රටට පෙන්වමින් රටට අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට හැකි වූ බව හිටපු විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා පැවසීය. හිටපු ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි ඒ මහතාගේ නිවස ඉදිරිපිට දී සිය පාක්ෂිකයන් අමතමිනි. විදේශ ඇමැති ධූරයෙන් ඉවත් වූ රවි කරුණානායකත මහතා පිළිගැනීම සඳහා ඊයේ (10) කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිටට විශාල පාක්ෂිකයන් පිරිසක් රැස්ව සිටියහ.

Read more

විදේශ කටයුතු අමාත්ය රවී කරුණානායක මහතා අද (10) සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ මහතා මෙසේ ඉල්ලා අස්වූයේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්ර කාශයක් කරමින්ය

AddThis Social Bookmark Button

parlemnt raviii333විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) සිය ධූරයෙන් ඉල්ලා අස්විය.  ඒ මහතා මෙසේ ඉල්ලා අස්වූයේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්ය.බැඳුම්කර සිද්ධියට අදාල තමා ඉලක්කකරගෙන ඇතිවූ තත්ත්වය හමුවේ තමා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවත් අවධාරනය කළ රවී කරුණානායක මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපත් දේශපාලන වාතාවරනයක් ඇති කිරීමේ අවංක අභිලාශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන සැබෑ නායකයෙකු ලෙස මෙම තීරණය ගත් බවත් කීය.

Read more

Page 6 of 218