You are here:: Latest News
 
 

Latest

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මැතිනියගේ(Julie Bishop)ශ්‍රී ලංකා සංචාරය

AddThis Social Bookmark Button

aus-fmඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මැතිනිය (Julie Bishop) අද (19) පස්වරුවේදිවයිනට පැමිණි අතර ඇය මුලින්ම විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා හමුවීය.

මෙම හමුව විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විනි.ඡායාරූපයේ දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සහ ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මැතිනිය සමග නිල ඡායාරූපයට පෙනී සිටි ආකාරයයි.

Read more

Proposed Free Trade agreement between Sri Lanka and Singapore to be finalized end of this year.

AddThis Social Bookmark Button

singapore-fmsThe proposed Free Trade Agreement between Sri Lanka and Singapore will be finalized early this year in order to further strengthen the bi-lateral trade between the two countries, says Foreign Minister Ravi Karunanayake.The Minister pointed out the pre-requisites for the proposed trade agreement will be completed before the end of this year.

Read more

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර, යෝජිත නිදහස් වෙළද ගිවිසුමට අදාල සියළු කටයුතු මෙම වසර ඇතුලත නිමාකරනවා-අමාත්‍යරවී කරුණානායකමහතා -

AddThis Social Bookmark Button

singapore-fmසිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර, නිදහස් වෙළද ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා , දැනට කෙරීගෙන යන කටයුතු සම්පූර්ණ කර දෙරටේ ද්වීපාර්ශවීය වෙළඳ සබඳතා තවදුරටත් තහහුරු කිරීමට ක්‍රියා කරන බව, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වසර ඇතුලත යෝජිත ගිවිසුමට අදාල සියළු සංවිධාන කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

Read more

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ආයෝජන සමුඑවට ජනපති එක්වෙයි.

AddThis Social Bookmark Button

banglasssශ්‍රී ලංකාවේ නව ආයෝජන සහ වෙළෙද අවස්ථාවන් විමසා බැලෙන විශේෂ ආයෝජන සමුථවක් ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ආයෝජකයින්ගේ මෙන්ම ව්‍යාපාරිකයින්ගේ සහභාගිත්වයෙන් අද (15) පෙරවරුවේ ඩකා අගනුවරදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය. බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙද පිරිවැටුම වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 142 ක් වන අතර එය ඉදිරි වසර කිහිපය තුළ තෙගුණයකින් ඉහළ නංවාගැනීම පිළිබදව දෙරටේ නායකයින් මීට පෙරදී ඇති කර ගත් එකගතාවය පිළිබදව ද මෙම සමුඑවේදී අවධානය යොමුවිය.

Read more

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12 කට අත්සන් තැබේ.

AddThis Social Bookmark Button

bangaldesh11rශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12 කට අත්සන් තැබීම රාජ්‍ය නායක දෙපළ ඉදිරියේ සිදු විය.

Read more

President Meets Bangladeshi Prime Minister Sheikh Hasina

AddThis Social Bookmark Button

bangaldesh33බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව අද (14) පෙරවරුවේ සිදු විය. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබුවාය. රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවකින් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

Read more

Page 7 of 217