You are here:: Latest News
 
 

Latest

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත් වූ ජයත්මා වික්‍රමනායක මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවෙ

AddThis Social Bookmark Button

un slඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත් වූ ජයත්මා වික්‍රමනායක මහත්මිය  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවෙයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත් වූ ජයත්මා වික්‍රමනායක මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවෙයි.මෙම හමුව ඊයේ (27) සන්ධ්‍යාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී සිදු විය.

Read more

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යය රවී කරුණනායක මහතා අස්ගිරි මහනායක අතිපූජ්‍යය වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගනී

AddThis Social Bookmark Button

asgiri kandyඅස්ගිරි මහ විහාර පාර්ශවය මගින් රටේ යම් යම් ප්‍රශ්න සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරමින් නිවේදනයක් නිකුත් කළේ රට නිවැරදි මාවතට යොමු කරවා ගැනීමට මිස ආණ්ඩු විරෝධී මතවාදයක් ඇති කිරීමට නොවන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍යය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.උන්වහන්සේ පෙන්වා දුන්නේ, සමහර පාර්ශවයන් මින් ප්‍රයෝජන ගෙන මහ සංඝරත්නය ඔවුන්ගේ ගොඩට දා ගැනීමට උත්සහ කරන බවක් පෙනෙන්ට තිබෙන බවයි.

Read more

අන්තවාදී සුළුතර කොටසක් රටේ ජනතාව ප්‍රාණ ඇපයට තබා ගෙන-අමාත්‍ය රවී කරුණානායක

AddThis Social Bookmark Button

ronyyyඅන්තවාදී සුළුතර කොටසක් රටේ ජනතාව ප්‍රාණ ඇපයට තබා ගෙන සිටින මොහොතක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට නිහඬව සිටියනොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.අන්තවාදී සුළුතර කොටසක් රටේ ජනතාව ප්‍රාණ ඇපයට තබා,  ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කිරීම හමුවේ, ජනතාවාදීආණ්ඩුවකට නිහඬව සිටියනොහැකි බව විදේශ කටයුතු අමාත්‍යරවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

Read more

ශ්‍රී ලංකාව හා තුර්කි රාජ්‍ය අතර වෙළඳ, ආයෝජන කටයුතු පුළුල් කර නීමේ සාකච්ඡා.

AddThis Social Bookmark Button

turky-invedtතුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආනයන අපනයන කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය සඳහා අවස්ථාව උදා වී ඇති බව, ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තොන්කාඔෂ්කඩර් මහතා (Tunca Ozcuhadar) මේ බව පැවසිය.අද (22) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වූ අවස්ථාවේදී තුර්කි තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

Read more

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් .

AddThis Social Bookmark Button

sambandanවිදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් අද (21) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.පැයක පමණ වේලාවක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා කියා සිටියේ රටක් ලෙස ඉදිරියට යෑම සඳහා වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි.

Read more

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හා විදේශ කටයුතු අමාත්‍යරවී කරුණානායක මහතා අතර හමුවක්.

AddThis Social Bookmark Button

EUROPIAN-UNION-AMBASSYDERයුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති (TUNG - Lai Maruge ) තුංග් ලායි මාර්ග් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් අද (20) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.GSP + සහනය ක්‍රියාත්මකවීමට අදාළ ප්‍රගතිය පිළිබඳව මෙහෙදී සාකච්ඡාවට ලක් විය.නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාට සුභ පැතුම් එක් කළ තුංග් ලායි මාර්ග් මහතා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහය ලබා දීමට යුරෝපා සංගමය සුදානම් බවද කීය.

Read more

Page 9 of 217