You are here:: Latest News
 
 

Latest

මගේ අභිලාශය ජනතාවට සේවය කිරීමයි - රවී කරුණානායක

AddThis Social Bookmark Button

ravi powe energy2තම අභිලාශය ජනතාවට සේවය කිරීම මිස දේශපාලනඥයන්ට හෝ පිටස්තර ලෝකයාට උදව් කිරීම නොවන බව නව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) පස්වරුවේ සිය නව ආමත්‍යධූරයේ දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක අමාත්‍යවරයා,

Read more

විදුලි බල හා බලශක්ති අමාත්‍යාවරයා ලෙස දිවුරුම් දෙයි

AddThis Social Bookmark Button

ravi powe energyවිදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාවරයා ලෙස දිවුරුම් දෙයි

Last Updated on Saturday, 22 December 2018 07:43 Read more

රවීගෙන් විශේෂ හෙලිදරව්වක්?- Dinamina

AddThis Social Bookmark Button

1111RAVI newරවී කරුණානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා විශේෂ හෙළිදරුව්වක් කරනු ඇතැයි දේශපාලන ආරංච් මාර්ග සඳහන් කරයි

Read more

හිටපු ඇමති රවීගෙන් ප්‍රතිඥාවක්!  

AddThis Social Bookmark Button
Ravi-Karu--FRONT-NOC-හිටපු ඇමති රවීගෙන් ප්‍රතිඥාවක්!
පසුගිය කාලයේදී කුහක දේශපාලනය විසින් තමන් වැනි අය කුණු කූඩයට දමා තිබුණත් ප්‍රශ්නයක් ඇති වූ මොහොතේ ඒ සියල්ල පසෙකින් තබා පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එම පරාජය ජයග්‍රහණයක් බවට පත්කල බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
Read more

යුක්තියේ සටන "ජන රැළිය

AddThis Social Bookmark Button

48363200 10157093195284060 6262776622168932352 nඅදදින පැවති" යුක්තියේ සටන "ජන රැළියට එක්වූ දහස් සංඛ්‍යාත කොළඹ ජනතාව සමග එජාප උපනායක රවී කරුණානායක මහතාද එක්වූ අතර ගාලුමුවදුර පිටිය එකම හිස් ගොඩකින් පිරී ඉතිරී ගියහ..එජාපය ඉතිහාසයේ මෙවන් විශාලම පාක්ෂික පිරිසක් කොලඹට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර තම පක්ෂයත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් වෙනුවෙන් අපසමග එකට අත්වැල් බැදගෙන සිටි පාක්ෂිකයින්ට රවී කරුණානායක මහතා සිය ස්තූතිය සහ ප්‍රණාමය පුද කළහ!!!!!!

Last Updated on Monday, 17 December 2018 17:40 Read more

අද දින අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට උණුසුම් සුභ පැතුම්- රවී කරුණානායක

AddThis Social Bookmark Button

Oaths 2 0අද දින අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට උණුසුම් සුභ පැතුම්- රවී කරුණානායක

Read more

Page 2 of 224