You are here:: Latest News
 
 

Latest

ආසියානු සංවර්ධන බැංකුවේ පනස් වැනි වාර්ෂික සමුළුව ඇරැඹේ...

AddThis Social Bookmark Button

11111111111front new 5ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව ජපානයේ යොකෝහමා හි දී අද (04) ආරම්භ විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වී සිටිති. සමෘද්ධිමත් ආසියාවක් කරා එක්ව ගොඩනැගෙමු යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා ලොව පුරා රටවල් නියෝජනය කරමින්, මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතිවරු ඇතුළු 5000කට අධික පිරිසක් සහභාගී වී සිටිති.

Last Updated on Saturday, 06 May 2017 09:14 Read more

වසර 11ක්තිස්සේ මැතිවරණ වේදිකාවට පමණක් සීමා වූ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම දින 28කින් අපි ඉටු කළා...

AddThis Social Bookmark Button

opening-new-bulidingවෛද්‍යවරයෙකු වැටුප රු 10,000ක් වැඩිකරන්න ඉල්ලන විට හෙද සේවකයෙක් රු 9000ක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලනවා.....රටක් සංවර්ධනය කරන්නේ කොහොමද ?-  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා

වසර 11ක් තිස්සේ පොරොන්දුවක් පමණක් බවට පත්ව තිබූ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම දින 28කින් ඉටු කළ යහපාලන ආණ්ඩුව, රාජ්‍ය සේවයකයන්ගෙන් තව දුරටත් ඵලදායිතාව අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවය තුළ 100%ඵලදායිතාව ඇති කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම රජයේ අරමුණ වී ඇති බවයි.

Read more

රවී කරුණානායක මහතා මැයි දින රැලියට බොරැල්ල ප්‍රදේශයේ දී එක් වූ අවස්ථාව...

AddThis Social Bookmark Button

maydayraviමුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ රට දිනන ජනතාවගේ මැයි දින රැලියට බොරැල්ල ප්‍රදේශයේ දී එක් වූ අවස්ථාව.

Ravi says next IMF tranche in June

AddThis Social Bookmark Button

DailyftFinance Minister Ravi Karunanayake expressed his confidence that the third tranche of the International Monetary Fund’s (IMF) $ 1.5 billion Extended Fund Facility (EFF) would be released following the meeting with them on 14 June. When asked if there was a delay in the next tranche, Karunanayake said he was confident that the review would be completed and Sri Lanka would get all the funds. According to the IMF first tranche review report, Sri Lanka was to receive the next tranche on 20 April.

Read more

Sri Lanka aiming to increase foreign reserves to US$ 10 bn by end 2017

AddThis Social Bookmark Button

11111111111front new 7Finance Minister Ravi Karunanayake told the media yesterday that a combination of sovereign bonds, a syndicated loan and the forthcoming investment by China in the Hambantota Port will boost Sri Lanka's foreign reserves to US$10 billion by the end of this year.At present the country's foreign reserves stand at US$ 5.3 billion.

Read more

2016 මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත භාර දෙයි..

AddThis Social Bookmark Button

wbankශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත අද (26) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගැන්වීය. මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම්, වියදම් තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් ඊළග වසරේ අප්‍රේල් මස 30 වැනි දිනට පෙර මුදල් අමාත්‍යවරයා වෙත දැනුම් දිය යුතුය. රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම සහ ඊට අදාළ ගැටලු, අනුමාන සහ ඉලක්කයන් මෙම වාර්තාවට ඇතුළත් වෙයි.

Read more

Page 11 of 213