You are here:: Latest News
 
 

Latest

ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන්, දැනුමපදනම් කර ගත් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. -විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා

AddThis Social Bookmark Button

kadiragamaලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන්, දැනුමපදනම් කර ගත් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ තිබු, වැරදි ප්‍රති රූපය නිවැරදි කරමින් ශ්‍රී ලංකාව ලෝකය තුල ඔසවා තැබීම සඳහා දිවංගත ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ගත් ප්‍රයත්නය ප්‍රසංශනීය බවයි.

අද (15) පෙරවරුවේ කොළඔ 07 ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

කොළඔ ගොඩ ගැසෙන අප ද්‍රව්‍ය ත්‍රිවිධ හමුදාව හෝ යොදවා දින හතරක් ඇතුලත ඉවත් කළ යුතුයි. -විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා-

AddThis Social Bookmark Button

ravee karu 1දින කිහිපයක් තිස්සේ කොළඔ ගොඩ ගැසී ඇති අප ද්‍රව්‍ය දින හතරක් ඇතුලත ඉවත් කිරීමට අදාළ අංශ පියවර ගත යුතු බව, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතනවල කඔ ඇදීම් තුලින් මතුවන අහිතකර ප්‍රතිවිපාකවලට ජනතාවට පිඩාවක් වීමට ඉඩ නොතැබිය යුතු බවයි.

Last Updated on Thursday, 15 June 2017 14:53 Read more

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවෙයි.

AddThis Social Bookmark Button

modiශ්‍රී ලංකාව සියළු අංශයන්ගෙන් ඉදිරියට ගමන් කරමින් සිටින බවත් ඒ පිළිබඳව තමා සතුටුවන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මගට ඉන්දියාවේ පුර්ණ සහයත් ලබා දෙන බව නරේන්ද්‍ර මෝදි මහතා කියයි.

Read more

පටු අරමුණු පදනම් කර ගත් සැලසුම්වල අහිතකර ප්‍රතිඵල දැන් රටට දැනී තිබේ- විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා.

AddThis Social Bookmark Button

armyපටු අරමුණු පදනම් කර ගත් සැලසුම්වල අහිතකර ප්‍රතිඵල දැන් රටට දැනී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.අමත්‍යවරයා පෙන්වා දෙන්නේ ලෝක කාලගුණික තත්ත්වයන්ගේ පරිවර්තනයත් සමඟ ඊට ගැලපෙන සැලසුම් සකස් කිරීමේ කාලය දැන් පැමිණ ඇති බවයි.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට පත් වූ ජනතාවගේ සුව දුක් බැලීම සඳහා ඊයේ (04) එම ප්‍රදේශයේ සිදු කළ සංචාරයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

Read more

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වොල්කර් නදීව්කෝම් මහතා අතර හමුව

AddThis Social Bookmark Button

swissA meeting was held between Foreign Minister Ravi Karunanayake and Ambassador of Switzerland to Sri Lanka Heinz Walker-Nederkoorn today (June 02) at the Ministry of Foreign Affairs.

Last Updated on Saturday, 03 June 2017 05:45 Read more

ලෝකය තුල ශ්‍රී ලංකාව ආකර්ශනීය තැනක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය

AddThis Social Bookmark Button

world-leadersලෝකය තුල ශ්‍රී ලංකාව ආකර්ශනීය තැනක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි..අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පස්වරුවේ විදෙස් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි. රටතුල ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, විපතට පත් ජනතාවගේ ජන ජීවිතය නගා සිටු වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලබා ගැනීම වෙනුවෙන් මෙම හමුව කැඳවා තිබිණි.

Read more

Page 12 of 219