You are here:: Latest News අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ ජපාන බැංකුව හෙවත් JBICහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර හමුවක්...
 
 

අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ ජපාන බැංකුව හෙවත් JBICහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර හමුවක්...

AddThis Social Bookmark Button

JCIBඅන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ ජපාන බැංකුව හෙවත් JBIC හි ප්‍රධාන විධායක නිලධාරී ටඩාෂි මේඩා (Tadashi Maeda) සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් ඊයේ (04) පැවැත්විණි. ජපානයේ යොකෝහමා නුවර පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුවට අතරතුර මෙම හමුව සිදු විය.මෙහි දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිතු දම තව දුරටත් ශක්තිමත් කර ගනිමින් එරට රජය ලබා දෙන සහයෝගය පිළිබඳ මුදල් අමාත්‍යවරයා ස්තුතියි පළ කළේ ය. ශ්‍රී ලංකාව අවතීර්ණ වී සිටින තිරසර සංවර්ධන ගමන අගය කළ ටඩාෂි මහතා කියා සිටියේ හැකි සෑම අවස්ථාවක දී සහය ලබා දීමට සූදානම් බවයි.

 

Meeting between Finance Minister and CEO of
Japan Bank of International Corporation (JBIC)…

A meeting between visiting Finance Minister Ravi Karunanayake and Chief Executive Officer of Japan Bank of International Corporation (JBIC) Tadashi Maeda held yesterday (May 4). This meeting was held on the sidelines of the 50th annual conference of the Asian Development Bank being held in Yokohama in Japan.

During the meeting with Mr. Maeda, Finance Minister Karunanayake extended Sri Lankan government’s gratitude to Japanese government for its assistance granted to further strengthen the friendship between the two countries.

In response, Mr. Tadashi Maeda who recognized Sri Lanka for its entry to the journey towards sustainable development said that Japan is ready to support Sri Lanka on every possible occasion.