You are here:: Latest News ප්‍රේමසිරි කේමදාස ශුරීන් සම්බුද්ධ පරිණිර්වානය ඇසුරින් නිර්මාණය කරන ලද ‘පිරිනිවන් මංගල්‍යය‘ බෞද්ධ කැන්ටාටාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
 
 

ප්‍රේමසිරි කේමදාස ශුරීන් සම්බුද්ධ පරිණිර්වානය ඇසුරින් නිර්මාණය කරන ලද ‘පිරිනිවන් මංගල්‍යය‘ බෞද්ධ කැන්ටාටාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

AddThis Social Bookmark Button

templetrees vesakදීවංගත හෙළයේ මහ සංගීතඥ ප්‍රේමසිරි කේමදාස ශුරීන් සම්බුද්ධ පරිණිර්වානය ඇසුරින් නිර්මාණය කරන ලද ‘පිරිනිවන් මංගල්‍යය‘ බෞද්ධ කැන්ටාටාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා  ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්ම එක්ව සිටියහ