You are here:: Latest News විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය ධුරයේ වැඩ භාර ගනී
 
 

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය ධුරයේ වැඩ භාර ගනී

AddThis Social Bookmark Button

fm dutyවිදේශ කටයුතු ඇමැති ධුරයට පත් වූ රවි කරුණානායක මහතා ඊයේ (25) සිය ඇමැති ධුරයේ වැඩ බාරගත්තේය.  ඇමැති මංගල සමරවීර මහතා ද ඊයේ (25) මුදල් අමාත්‍යාංශයට පැමිණ වැඩ බාරගත්තේය.

මේලා කරුණානායක මහත්මිය ද මෙහි සිටී.