You are here:: Latest News නව විදේශ කටයුතු ඇමැතිට හිටපු විදේශ කටයුතු ඇමැතිගෙන් සුබපැතුම්
 
 

නව විදේශ කටයුතු ඇමැතිට හිටපු විදේශ කටයුතු ඇමැතිගෙන් සුබපැතුම්

AddThis Social Bookmark Button

mangaka kissවිදේශ කටයුතු ඇමැති ධුරයට පත් වූ රවි කරුණානායක මහතා ඊයේ (25) සිය ඇමැති ධුරයේ වැඩ බාරගත්තේය..එම අවස්ථාවට එක්වූ හිටපු විදේශ කටයුතු ඇමැති වත්මන් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සිය උණුසුම් සුබපැතුම් රවි කරුණානායක මහතාට පිරිනැමූ අයුරු