You are here:: Latest News නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් සුභ පැතුම්.....
 
 

නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් සුභ පැතුම්.....

AddThis Social Bookmark Button

indian-hcවිදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය නිල තනතුරේ වැඩ ආරම්භ කිරීම ඊයේ(25) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය.අමාත්‍යවරයා සිය නිල තනතුරේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව පළමු නිල හමුව ලෙස සිදුවූයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රීමත් තරංජිත් සිං සන්දු මහතා අතර පැවති සාකච්ඡාවය....

එහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා නව විදේශ කටයුතු අමාත්‍යවරයාට සුභ පැතුම් එක්කළ අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම සම්බධයෙන් අවධානය යොමුකරන ලදි.