You are here:: Latest News නායයාම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය බලවත් ශෝකය- විදේශ අමාත්‍ය රවී කරුණානායක
 
 

නායයාම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය බලවත් ශෝකය- විදේශ අමාත්‍ය රවී කරුණානායක

AddThis Social Bookmark Button

floodxඅයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට දිවා රෑ නොබලා සේවය කරන ත්‍රිවිද හමුදාවේ, පොලිසියේ හා රජයේ නිළධාරීන්ට රජයේ විශේෂ ස්තුතිය පුද කරන බව විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි
එමෙන්ම හදිසියේ ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත  සිය බලවත් ශෝකය පළ කරන අතරම පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සිය කණගාටුව විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා පළ කරයි.