You are here:: Latest News එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත් වූ ජයත්මා වික්‍රමනායක මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවෙ
 
 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත් වූ ජයත්මා වික්‍රමනායක මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවෙ

AddThis Social Bookmark Button

un slඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත් වූ ජයත්මා වික්‍රමනායක මහත්මිය  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවෙයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත් වූ ජයත්මා වික්‍රමනායක මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවෙයි.මෙම හමුව ඊයේ (27) සන්ධ්‍යාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී සිදු විය.

ජයත්මා වික්‍රමනායක මහත්මියට හිමි වූ තනතුර සම්බන්ධයෙන් සුභ පැතුම් එක් කළ රවී කරුණානායක මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් වික්‍රමනායක මහත්මියට පුළුල් කාර්යභාරයක් පැවරී ඇති බවද පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ජයත්මා වික්‍රමනායක මහත්මිය පත්වීම ශ්‍රී ලංකාවට ගෞරවයක් බවද, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන් මහතාද සහභාගී විය.