You are here:: Latest News ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මැතිනියගේ(Julie Bishop)ශ්‍රී ලංකා සංචාරය
 
 

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මැතිනියගේ(Julie Bishop)ශ්‍රී ලංකා සංචාරය

AddThis Social Bookmark Button

aus-fmඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මැතිනිය (Julie Bishop) අද (19) පස්වරුවේදිවයිනට පැමිණි අතර ඇය මුලින්ම විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා හමුවීය.

මෙම හමුව විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විනි.ඡායාරූපයේ දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සහ ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මැතිනිය සමග නිල ඡායාරූපයට පෙනී සිටි ආකාරයයි.