You are here:: Latest News හිටපු විදේශ කටයුතු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සහ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රොනී ද මැල් මහතා අතර, හමුවක්.
 
 

හිටපු විදේශ කටයුතු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සහ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රොනී ද මැල් මහතා අතර, හමුවක්.

AddThis Social Bookmark Button

rony-clmහිටපු විදේශ කටයුතු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (21) පෙරවරුවේ, හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා හමුවිය.මෙම හමුව රොනී ද මැල් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී සිදුවිය.වත්මන් දේශපාලන තත්ත්වය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.