You are here:: Latest News පර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ බැහැදකී
 
 

පර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ බැහැදකී

AddThis Social Bookmark Button

malcom ranjiපර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා  අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ බැහැදුටු අතර මෙම හමුව බොරැල්ල පිහිටි කොළඹ අගරදගුරු නිලනිවසෙදි සිදූවුවිය.වත්මන් දේශපාලන තත්ත්වය පිලිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී. මෙහිදී කාදිනල් තුමා විසින් රවි කරුණානායක මහතාට අශිර්වාද කරන ලදි.