You are here:: Latest News රවී කරුණානායක මහතා පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම..
 
 

රවී කරුණානායක මහතා පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම..

AddThis Social Bookmark Button

ravi-votingඑක්සත් ජාතික පක්ෂ උපනායක හා කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (10)පෙරවරු 9:00 බත්තරමුල්ල, YMBA ශාලාවේදී සිදු කළේය. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රවී කරුණානායක මහතා කියා සිටියේ, කුමන බාධක,අවහිරකම් මධ්‍යයේ වුවද එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන ශක්තිමත් කිරීම

සඳහා ජනතාව පෙළ ගැසී සිටින බවයි. පළාත් පාලන මැතිවරණයෙන්, එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණය ක් ලබන බවත්, එය කිසිවෙකුට නවතාලිය නොහැකි බවද කීය.