You are here:: Latest News සුගතදාස මැතිදුන්ගේ 45 වන ගුණ සැමරුම...
 
 

සුගතදාස මැතිදුන්ගේ 45 වන ගුණ සැමරුම...

AddThis Social Bookmark Button

 sugathadasaසුගතදාස මැතිදුන්ගේ 45 වන ගුණ සැමරුම් උත්සවය සදහා සුගතදාස ක්‍රීඩාංගනය ඉදිරිපිට ඉදිකර ඇති එතුමන්ගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 

එම අවස්ථාවට ගරුතර මහා සංගරත්නය, කොළඹ මහ නගර සභාවේ උප නගරාධිපති එම්.ටි ඉක්බාල්, කොළඹ මහා නගරසභාව නියෝජනය කරන  උතුරු කොළඹ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු උතුරු කොළඹ ජනතාවඑක්වූහ