You are here:: Latest News උතුරු කොළඹ ෆෙර්ගුසන් පාර අසල පදිංච් ව සිටින ජනතාවගේ ගංවතුර ප්‍රශ්ණයට විසදුම්...
 
 

උතුරු කොළඹ ෆෙර්ගුසන් පාර අසල පදිංච් ව සිටින ජනතාවගේ ගංවතුර ප්‍රශ්ණයට විසදුම්...

AddThis Social Bookmark Button

gamwatura NCපසුගිය මස පැවතුනු අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වය නිසා උතුරු කොළඹ ෆෙර්ගුසන් පාර අසල ඇති ඇළ මාර්ගය උතුරා යාමෙන් එහි පදිංච් ව සිටින උතුරුකොළඹ ජනතාව ඉතාමත් දුෂ්කරත්වයකට මුහුණ පෑමට සිදුවිය.

එසැනින් ක්‍රියාත්මක වූ නාගරික මන්ත්‍රී සාගර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මැතිතුමාගේ පූර්න මැදිහත්වීමෙන්  ශ්‍රම දානයක් අරඹා එය පාලනය කිරීමට පියවර ගැනුනි.