You are here:: Latest News කොලඹ ෆ්ර්ගුව්සන් ප්‍රදෙසේ පිහිටි ශාන්ත ජෝන්ස් පුජක විද්‍යාලයේ නඩත්තු කටයුතු කරගෙන යාමට අවශ්‍ය, උපකරණ ලබාදේ...
 
 

කොලඹ ෆ්ර්ගුව්සන් ප්‍රදෙසේ පිහිටි ශාන්ත ජෝන්ස් පුජක විද්‍යාලයේ නඩත්තු කටයුතු කරගෙන යාමට අවශ්‍ය, උපකරණ ලබාදේ...

AddThis Social Bookmark Button

stjones furgusionකොලඹ ෆ්ර්ගුව්සන් ප්‍රදෙසේ පිහිටි ශාන්ත ජෝන්ස් පුජක විද්‍යාලයේ නඩත්තු කටයුතු නිසි ආකාරයෙන් කරගෙන යාමට අවශ්‍ය, උපකරණ කිහිපයක් ගරු පුජකතුමන් වෙත පරිත්‍යාග කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මැතිතුමා අතින් පසුගියදා සිදු කෙරිණි.

සියලු ආගමික ස්ථාන රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමක් කොට සලකන බව එතුමා එහිදී කියාසිටියේය.