You are here:: Latest News සංවත්සරය සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඇති සූදානම පිළිබඳව රවී කරුණානායක මහතා පරීක්ෂා කරමින්...
 
 

සංවත්සරය සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඇති සූදානම පිළිබඳව රවී කරුණානායක මහතා පරීක්ෂා කරමින්...

AddThis Social Bookmark Button

41034334 10156844256819060 8819739308253511680 nනූතන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික පසුබිම සකස් කිරීම සඳහා පුරෝගාමී මෙහෙවර ඉටුකළ එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය හෙට (06) සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වෙනවා.ඒ, එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.හෙට පැවැත්වෙන සංවත්සරය සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඇති සූදානම පිළිබඳව පරීක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සමග එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාද අද (05) එම ස්ථානයට පැමිණ සිටි අයුරු