You are here:: Latest News සිරිමාවෝ බණ්ඩාරනායක මාර්ගයේ ඉදිරි පිට ජිවත් වන ජනතාවගේ නිවාස සංකීරණ වලට ඇති වී තිබෙන අලභානී නිරීක්ෂණය
 
 

සිරිමාවෝ බණ්ඩාරනායක මාර්ගයේ ඉදිරි පිට ජිවත් වන ජනතාවගේ නිවාස සංකීරණ වලට ඇති වී තිබෙන අලභානී නිරීක්ෂණය

AddThis Social Bookmark Button

Rainපවතින වර්ෂාපතනය හේතුවෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක මාර්ගයේ ඉදිරි පිට ජිවත් වන ජනතාවගේ නිවාස සංකීරණ වලට ඇති වී තිබෙන අලභානී නිරීක්ෂණය කිරීම සදහා රවී කරුණානායක මහතා පසුගියදා එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක්විණ