You are here:: Latest News කොරියානු ආධර ඇතිව දරුවන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාදීම
 
 

කොරියානු ආධර ඇතිව දරුවන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාදීම

AddThis Social Bookmark Button

mattakකොලඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන කුඩා දරුවන් වෙනුවෙන් සංවිධානය කර තිබු තරඟාවලිය සදහා කුසලාන පිරිනැමීම හා කොරියානු ආධර ඇතිව දරුවන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාදීම රවී කරුණානායක මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම ඔවුන්ව කුඩා කලසිටම ක්‍රීඩාවට යොමු කිරීම තුලින් අප බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තර තලයට ගෙනයාමත් හා දරුවන් දරුවන් අතර සුහදශීලී බව ගොඩ නැගීම තුලින් රටට වැඩදායි තරුණ පරපුරක් බිහි කිරීමයි.