You are here:: Latest News ‘ව්‍යවස්ථාවට පයින් ගසා දමන්න බැරි බව ඔප්පු වුණා
 
 

‘ව්‍යවස්ථාවට පයින් ගසා දමන්න බැරි බව ඔප්පු වුණා

AddThis Social Bookmark Button

46110773 2151511835112379 8648999343031844864 nව්‍යවස්ථාවට පයින් ගසා පැත්තකට දමන්නට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු වූ බව රවී කරුණානායක මහතා පවසයි .. පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය යනු ජනතාවගේ ජයග්‍රහණයක් බවත් හෙට (14) පාර්ලිමේන්තුවට පැමිණ බහුතරය පෙන්වා රජයේ වැඩකටයුතු තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි