You are here:: Latest News ජනතා රැලියට පැමිණ සිටි සියලු ජනතාවට මාගේ ස්තුතිය
 
 

ජනතා රැලියට පැමිණ සිටි සියලු ජනතාවට මාගේ ස්තුතිය

AddThis Social Bookmark Button

ravi protඅප රටේ වර්තමානයත් අනාගතයත් ගැන සිතන තමන්ගේ දරුවන්ට එක්සත් නීතිගරුක ශ්‍රී ලංකාවක ජීවත්වීමේ අයිතියත් එය අපගේ අනාගත පරපුරට දායාද කිරීමට කැමති සියලු දෙනාගේ ශක්තිය පෙන්වීමට අද දින පැමිණ සිටි සියලු ජනතාවට මාගේ ස්තුතිය