You are here:: Latest News අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ජනරජයේ මුදල් පරිහරණය කිරීමට බලයක් නොමැති බවට පූර්ණ ‍යෝජනාවක් ..
 
 

අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ජනරජයේ මුදල් පරිහරණය කිරීමට බලයක් නොමැති බවට පූර්ණ ‍යෝජනාවක් ..

AddThis Social Bookmark Button

motionඅග්‍රාමාත්‍ය ලේකම්වරයාට ජනරජයේ මුදල් පරිහරණය කිරීමට බලයක් නොමැති බවට පූර්ණ ‍යෝජනාවක් අද දින භාර දෙන බව  පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් පක්ෂ නායක රැස්වීමේ දී දැනුම් දෙන ලද අතර, එම යෝජනාව එළඹෙන නොවැම්බර් 29 වන දින විවාදයට ගැනීමට තීරණය කරන ලදී. (මෙහි සඳහන් යෝජනාව  නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක කොලොන්නගේ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, චතුර සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සන් සහිතව අද ප:ව 2.00ට කථානායකතුමන් වෙත භාර දෙනු ලැබීය. )

 

6 UNF Parlimentarians handed over a motion to be debated in parliment that the state funds of the illegitimate prime minister should be stopped forthwith...the motion will be placed in the order paper and debate and vote taken on the 29..