You are here:: Latest News බෙන්තර ඇල්පිටිය එජාප බළ මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා එක්වූ අවස්ථාව
 
 

බෙන්තර ඇල්පිටිය එජාප බළ මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා එක්වූ අවස්ථාව

AddThis Social Bookmark Button

47379530 1932814693505042 4090113062676201472 nබෙන්තර ඇල්පිටිය එජාප බළ මණ්ඩල රැස්වීම අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සංවිධානයෙන් අද දින පස්වරුවේ ඇල්පිටිය එජාප කාර්‍යාල පරිශ්‍රයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, පියසේන ගමගේ, මනූෂ නානයක්කාර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන් වන රවී කරුණානායක,විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, මුජිබර් රහුමාන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්, පළාත්සභා මන්ත්‍රීවරු, ප්‍රදේශියසභා මන්ත්‍රීවරු, පක්ෂ ක්‍රියාකාරින් රැසක් එකවූහ