You are here:: Latest News පක්ෂය රැකගැනීම වෙනුවෙන් රවීට රටපුරා පාක්ෂික ජනතාවගෙන් හද පිරි ස්තූතිය
 
 

පක්ෂය රැකගැනීම වෙනුවෙන් රවීට රටපුරා පාක්ෂික ජනතාවගෙන් හද පිරි ස්තූතිය

AddThis Social Bookmark Button

47478040 1932815616838283 5763987982591721472 nඅද රටේ සිදුවී ඇති ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියා දාමය හමුවේ නොසැලී පක්ෂ නායකත්වය සමග එකට සිත පක්ශය රැක ගත් පක්ෂයේ උපනායක රවී කරුණානයාක මහතාට ඊයේ බෙන්තර ඇල්පිටිය ඇතුළු රටපුරා පාක්ෂික ජනතාව සිය හද පිරි ස්තූතිය පිරි නැමූහ