You are here:: Latest News රටේ ප්‍රතන්ත්‍රවාදය ආරක්ෂාකිරීමට එක්වූ සියළු එජාප පාක්ෂිකයින් ඇතුළු සියළු දෙනාටම මාගේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරමි-රවී කරුණානායක...
 
 

රටේ ප්‍රතන්ත්‍රවාදය ආරක්ෂාකිරීමට එක්වූ සියළු එජාප පාක්ෂිකයින් ඇතුළු සියළු දෙනාටම මාගේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරමි-රවී කරුණානායක...

AddThis Social Bookmark Button
FB IMG 1544706258367රටේ ප්‍රතන්ත්‍රවාදය ආරක්ෂාකිරීමට එක්වූ සියළු එජාප පාක්ෂිකයින් ඇතුළු සියළු දෙනාටම මාගේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරමි-රවී කරුණානායක...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එම තීන්දුව අභියෝගයට ලක්කරමින ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරන ලද පෙත්සම් විභාගයට ගත් සත් පුද්ගල විනිසුරු මඩුල්ල අද සවස ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ ජනාධිපතිතුමා විසින් ගත් තීරණය නිවැරදි නොවන බව. ඒ අනුව දැන් යළිත් වතාවක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වී තිබෙනවා. !
 
පසුගිය ඔක්තෝබර් මස 26වනදා සිට අද දක්වා එජාපය සමග එකට අත්වැල් බැදගෙන රටේ ප්‍රතන්ත්‍රවාදය ආරක්ෂාකිරීමට  එක්වූ සියළු එජාප පාක්ෂිකයින් ඇතුළු සියළු දෙනාටම මාගේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරමි!!