You are here:: Latest News යුක්තියේ සටන "ජන රැළිය
 
 

යුක්තියේ සටන "ජන රැළිය

AddThis Social Bookmark Button

48363200 10157093195284060 6262776622168932352 nඅදදින පැවති" යුක්තියේ සටන "ජන රැළියට එක්වූ දහස් සංඛ්‍යාත කොළඹ ජනතාව සමග එජාප උපනායක රවී කරුණානායක මහතාද එක්වූ අතර ගාලුමුවදුර පිටිය එකම හිස් ගොඩකින් පිරී ඉතිරී ගියහ..එජාපය ඉතිහාසයේ මෙවන් විශාලම පාක්ෂික පිරිසක් කොලඹට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර තම පක්ෂයත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් වෙනුවෙන් අපසමග එකට අත්වැල් බැදගෙන සිටි පාක්ෂිකයින්ට රවී කරුණානායක මහතා සිය ස්තූතිය සහ ප්‍රණාමය පුද කළහ!!!!!!