You are here:: Latest News ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා - 2019 තරගාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් .
 
 

ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා - 2019 තරගාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් .

AddThis Social Bookmark Button

1111111111111111111111RKkජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා - 2019 තරගාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා සහභාගිවූ අතර මෙම තරගාවලිය මගින් තෝරාගන්නා නවෝත්පාදක පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් තෝරා, ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයේ.

රාජ්‍ය සහ පුද්ගලික අංශ වලින් මෙන්ම සිවිල් සංවිධාන මට්ටමෙන්ද ව්‍යාපෘති යෝජනා එක්කල හැක. සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් මෙම තරගාවලිය සංවිධානය කෙරේ.