You are here:: Latest News සේවක වැටුප් වැඩි කරන්නැයි එජාප අද පත්‍රිකා බෙදයි !
 
 

සේවක වැටුප් වැඩි කරන්නැයි එජාප අද පත්‍රිකා බෙදයි !

AddThis Social Bookmark Button
poster_campaing__3සේවක වැටුප් රුපියල 10,000 කින් වැඩි කරන ලෙස රජයට බලකරන උද්ඝෝෂණයක් හා පත‍්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් අද (03) සවස 3.30 ට විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවත්වේ.මෙයට අමතරව ජනවාරි 26 වනදා ආණ්ඩුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට එජාපය කටයුතු යොදා තිබේ.