You are here:: News Bulletin
 
 

News Bulletin

No 100 percent tax waivers given to Beer Company

AddThis Social Bookmark Button

breaking newsA Beer manufacturing company in the country which was fully affected by the recent flood has been provided the opportunity to import beer with taxes and other levies applicable to that of locally produced beer. There is no truth in the reports that was spread that this manufacturing company has been given concession for imports which would making a revenue loss of Rs 6 billion to the state.

Read more

Despite increase in the rate from 11% to 15% Quantum of VAT payment will come down under the proposed amendment to VAT Act

AddThis Social Bookmark Button

BusinessAlthough the retail and wholesale merchants whose daily turnover exceed Rs.138, 000 will be brought under the threshold for the payment of VAT, in accordance with the proposed VAT amendment Bill, the VAT will really be charged only on the revenue accumulated on the sale of vatable goods.The new amendment to the VAT Act, envisages imposition of 15% VAT, instead of the current 11 %. Though it appears that there is an increase in the rate but in real term the quantum of payment to be made under the new amendment will come down due to the elimination of the hidden payment that was in the existing system.

Last Updated on Tuesday, 27 September 2016 05:44 Read more

ඩීසල් නිෂ්පාදන බද්ද ඉහළ දැමේ.. නව බදු සංශෝධනයෙන් වෙළෙඳ පොළේ ඩීසල් මිලට කිසිදු බලපෑමක් නොමැත..

AddThis Social Bookmark Button

breakin-newsඩීසල් ලීටරයක් සඳහා වූ නිෂ්පාදන බද්ද රුපියල් 10.00කින් ඉහළ නැංවීමට රජය තීරණය කරයි. අදාළ බදු සංශෝධනය අගෝස්තු මස 20 දා සිට ක්‍රියාත්මක ය. මෙතෙක් එම බද්ද පැවතියේ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 3.00ක් ලෙස ය. ඒ අනුව නව නිෂ්පාදන බද්ද රුපියල් 13.00කි. අදාළ බදු සංශෝධන හේතුවෙන්, වෙළෙඳ පොළේ ඩීසල් මිල ඉහළ යාමක් සිදු නොවේ. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන් පහත බැස ඇති බැවින්, එහි වාසිය රජයට ලබා ගැනීම මෙම බදු සංශෝධනය මඟින් අපේක්ෂා කෙරේ.

Last Updated on Tuesday, 27 September 2016 05:44 Read more

නීතිවිරෝධී ලෙස රෙදිපිළි ආනයනය කළ පිටකොටුව වෙළෙඳ සැල් තුනකට මුද්‍රා තැබේ

AddThis Social Bookmark Button

breaking newsනීති විරෝධී අන්දමින් රෙදිපිළි ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පිටකොටුව ප්‍රදේශයේ සුප්‍රකට රෙදිපිළි වෙළෙඳ සැල් තුනක් මුද්‍රා තැබීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පියවර ගනී.

නීති විරෝධී අන්දමින් රෙදිපිළි රට තුළට ගෙනැවිත් ඇති බවට ලද තොරතුරකට අනුව රේගු දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඊයේ සිට (08) පිටකොටුව ප්‍රදේශයේ ඇඟලුම් අලෙවි ආයතන කිහිපයක් විශේෂ පරීක්ෂාවකට ලක් කළේ ය.

Last Updated on Tuesday, 09 August 2016 13:31 Read more

විශ්වාසභංගය 2/3න් පරාජය කිරීමටආණ්‌ඩුව සූදානම්

AddThis Social Bookmark Button

parliment raviii මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව අද (08 දා) විවාද කෙරේ. මුදල් ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව අද (08 දා) දිනයේ ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පරාජය කළ යුතු බවට ආණ්‌ඩුව තීරණය කර ඇත.

Read more

Page 3 of 48