You are here:: News Bulletin
 
 

News Bulletin

‘අප ගන්නා සමහර තීරණ වර්තමානයේ ජනප්‍රිය නොවන්නට පුළුවන්. ඒත් අප ගත් තීරණ නිවැරදි බව අනාගත පරපුර කියාවි: රට හදන්න බැරිනම් බලය අතහැර යන්න සූදානම්‘- අගමැති රනිල් වික්‍රමසිංහ

AddThis Social Bookmark Button

Ranil-Front--viewඅද දිනයේද අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කෙළේය....තම දේශපාලන ජීවිතයේදී බලයේ ඉඳළත් තියෙනවා. බලය නැතුව විපක්‍ෂයේ ඉඳළත් තියෙනවා. බලය පාවිච්චි කරන්නේ රට හදන්නයි. පුද්ගලික න්‍යාය පත්‍ර ඉටු කර ගන්න නෙවෙයි. බලය පාවිච්චි කර රට හදන්න බැරිනම්, බලය අතහැරදා යන්න සූදානම්. රට බිල්ලට දී, රටේ අනාගතය අනතුරේ හෙලමින්, බලය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණක් තමාට නැතැයි ද ඔහු පැවසීය. ‘අලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනගී‘ යයි ඔහු කුමාරතුංග මුනිදාසයන්ගේ ප්‍රකාශය වෙනස් කරමින් කතා කළේය. ඔහු කළ ඓතිහාසික ප්‍රකාශය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

Read more

වාහන මිල අඩුකරන්නේ නැහැ – මුදල් ඇමති අවධාරණය කරයි

AddThis Social Bookmark Button

Ravi-Karunanayake55555555555555555තම සංගමයේ සාමාජිකයින් අද දිනයේ දී මුදල් අමාත්‍යවරයා හමු වී වාහන ආනයන සම්බන්ධයෙන් පනවා ඇති නව බදු ව්‍යූහය පිළිබඳ එහි දී සාකච්ඡා කළ බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද දෙරණ Biz වෙත ප්‍රකාශ කර සිටියේය.

Read more

Second reading of budget passed

AddThis Social Bookmark Button

parliament in sideSecond reading of the budget 2016 passed in Parliament with a majority of 107 votes when the vote was taken a short while ago.159 voted in favour while 52 voted against. 13 were absent at the time of voting.

අයවැය දෙවැනි වර ඡන්ද විමසීම අද

AddThis Social Bookmark Button

parliament and court simbol2016 අයවැය දෙවැනිවර කිsයෑවීමේ ඡන්ද විමසීම අද (02 දා) පස්‌වරු 5.00 ට සිදු කෙරේ. අයවැය කතාව මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පසුගිය 20 දා ඉදිරිපත් කළ අතර දෙවන වර කියෑවීමේ විවාදය 21 දා සිට දින 09 ක්‌ (සෙනසුරාදා ඇතුළත්ව) පෙරවරු 9.30 සිට පස්‌වරු 6.30 දක්‌වා පැවැත්විණි.අය වැය තුන්වැනිවර කියෑවීමේ කාරක සභා අවස්‌ථාවේ විවාදය

Read more

අද මධ්‍යම රාත්‍රියේ බඩු මිල අඩුවෙයි ?

AddThis Social Bookmark Button

breakin-newsඅත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරිමට නියමිත බව පාරිභෝගික අධිකාරිය පවසයි.එම අධිකාරිය පවසන්නේ එම මිල අඩුකිරීම් නොවැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. දේශීය කිරිපිටි, පරිප්පු, කරවල වර්ග කිහිපයක්, කඩල, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ මිල අඩුකරන බව අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබිණ.

Read more

Page 5 of 48