You are here:: News Bulletin
 
 

News Bulletin

අද මධ්‍යම රාත්‍රියේ බඩු මිල අඩුවෙයි ?

AddThis Social Bookmark Button

breakin-newsඅත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරිමට නියමිත බව පාරිභෝගික අධිකාරිය පවසයි.එම අධිකාරිය පවසන්නේ එම මිල අඩුකිරීම් නොවැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. දේශීය කිරිපිටි, පරිප්පු, කරවල වර්ග කිහිපයක්, කඩල, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ මිල අඩුකරන බව අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබිණ.

Read more

වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල,විදුලි හා දුරකතන සේවා ගාස්තු වැඩි නොවේ

AddThis Social Bookmark Button

breaking newsමුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද 2016- අය වැය මගින් මෙතෙක් තනි අනුපාතික අගයෙන් යුක්තව පැවති වැට් බද්ද කාණ්ඩ තුනකට වෙන්කිරීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල අඩුවන අතර එමගින් ජලය, විදුලිය හා විදුලි සංදේශ කෙෂ්ත්‍රවල කිසිදු ගාස්තු වැඩිවීමක් සිදු නොවේ.

Read more

2016 දී 7% කට වැඩි ආර්ථික වර්ධනයක්‌ - මහ බැංකුව

AddThis Social Bookmark Button

breakin-newsලබන වසරේ (2016) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7 ක වැඩි වර්ධනයක්‌ අත් කරගනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර ඇත.රජයේ නව ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හා සමගාමීව පැහැදිලි ප්‍රතිපත්ති හරහා පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් වීම සහ ආයෝජකයන්ට හිතකර පරිසරයක්‌ වර්ධනය වීම තුළින් 2015 වසරෙන් ඉදිරියට ආර්ථික වර්ධනය වේගවත් වනු ඇතැයි අපේක්‍ෂා කරන බවද මහ බැංකුව කියයි.

Read more

මොක් සුව පිණිස නික්මයාමට අවසරයි ස්වාමීණී.

AddThis Social Bookmark Button

so5මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය.!! ජාතියේ යතිවරයාණනි.!ඔබ වහන්සේට නිවන් සුව!

Read more

අතිපූජ්‍ය මාදුලුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ අපවත්වීම මුළුමහත් රටවැසින්ට දරාගත නොහැකි පාඩුවක්! උන්වහන්සේට අමා මහා නිවන්සුව අත්වේවා!!!-රවී

AddThis Social Bookmark Button

ravi sadI'm deeply sanddened to learn of the passing away of Most Venerable Maduluwawe Sobitha thero.A great loss to our motherland.May the venerable thero attain the ultimate bliss of Nibbana.-Ravi Karunanayake

Last Updated on Sunday, 08 November 2015 13:09 Read more

Page 6 of 48