You are here:: News Bulletin
 
 

News Bulletin

අයවැය යෝජනා විමර්ශනයට විශේෂ කමිටුවක්‌

AddThis Social Bookmark Button

breakin-newsමහජනතාව, මහජන සංවිධාන ඇතුළු සමාජයේ විවිධ පාර්ශ්වයන් විසින් එවනු ලබන අයවැය යෝජනා විශේෂ කමිටුවක්‌ මගින් විමර්ශනය කිරීමට නියමිතය.ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ සහ මුදල් ඇමැතිතුමාගේ උපදෙස්‌ පරිදි මේ විශේෂ කමිටුව පත්කරන බව මුදල් අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ ඊයේ (16 දා) "දිවයින"ට කීවේය.

Read more

හයාත් හෝටල් ව්‍යාපෘතියේ දුෂණ අක්‍රමිකතා පිළිබදව මුදල් අමාත්‍යාංශය පොලිස් මුල්‍ය විමර්ශන අංශයට පැමිණිලි කරයි.

AddThis Social Bookmark Button

bennete arrest jපසුගිය රජය සමයේ කොළඔ කොල්ලුපිටියේ හා හම්බන්තොට දි හෝටල් දෙකක් ඉදිකිරිම සඳහා ආරම්භ කරන ලද හයාත් හෝටල් ව්‍යාපෘතියේ සිදුවී ඇති මහා පිරිමාණ මුල්‍ය වංචා හා අක්‍රමිකතා පිළිබදව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ උපදෙස් පරිදි පොලිස් මුල්‍ය විමර්ශන අංශය වෙත (FCID)පැමිණිලි කිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Read more

තුන්වන වරටත් ගෑස් මිල අඩු කිරීම සඳහා කටයුතු

AddThis Social Bookmark Button

ravi busness-1ඊයේ දිනයේ පැවති ජනහමුවකදී අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය රජය සහ ඊට සම්බන්ධ රාජ්‍ය නිළධාරීන්‍ෙ දූෂණ ක්‍රියා නිසා මහජනතාවට අහිමි වුන වරප්‍රසාද වත්මන් රජය සහ රාජ්‍ය නිළධාරීන්‍ෙ එකතු වී මහජනතාවට හිමිකරදෙමින් සිටින බවත්, තුන්වන වරටත් ගෑස් මිල අඩු කිරීම සඳහා තම අමාත්‍යාංශය කටයුතු යොදාගෙන යන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

Read more

බ්ලූමැන්ඩල් ඝාතන කෙළේ රාජපක්ෂ අවතාරය: පාතාලයට දාන්න එපා - රවි හෙලිකරන කතාව (Video)

AddThis Social Bookmark Button

blumandelබ්ලූමැන්ඩල්හිදී තම ආධාරකරුවන් ඝාතනයට එල්ල කළ වෙඩි ම්ලේච්ඡ වෙඩි ප්‍රහාරය පාතාල කල්ලි මත පටවා විකෘති නොකරන ලෙසත් මෙය සිදු කෙළේ අන් කවරෙක් හෝ නොව පරාජය උහුලාගන්නට බැරි රාජපක්ෂ අවතාරය බවත් ඇමැති රවි කරුණානායක මහතා වෙඩි ප්‍රහාරයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

Read more

UNP Manifesto launched...

AddThis Social Bookmark Button

manifesto2015 1"මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය‘ එජාපෙනේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී:"......
"රජ පවුලක් වෙනුවට සෑම පවුලක්ම රජ කරන යුගයක් !" 

Last Updated on Thursday, 23 July 2015 16:52 Read more

Page 7 of 48