You are here:: News Bulletin
 
 

News Bulletin

සිව් දින නිල සංචාරය අරඹමින් ජනපති, රවි, අතුලු දූතපිරිසක් චීනයට

AddThis Social Bookmark Button

maithri winසිව්දින නිල සංචාරය අරඹමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25 දා) චීනයේ බීජින් නුවරට සම්ප්‍රාප්ත වනු ඇත. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බීජින් නුවර ගුවන්තොටුපළේදී එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා විසින් හරසරින් පිළිගැනීමට නියමිතය.ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෛත්‍රිපාල සිරිසේන මහතා පළමුවරට චීනයට සම්ප්‍රාප්තවන්නේ අද දිනයේදීය මෙම සංචාරයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීන අගමැති ලී ක්‌වැන්ග් හා චීන මහජන ජාතික කොංග්‍රසයේ විධායක කමිටු සභාපති ෂීන් බෙජියැන් යන මහත්වරුන් සමගද ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Last Updated on Friday, 27 March 2015 15:15 Read more

Ravi K justifies Interim Budget measures

AddThis Social Bookmark Button

Ravi DFT DFT-9-101The Institute of Certified Management Accountants of Sri Lanka (CMA), the national professional management accounting body in the country, recently held a seminar on ‘Interim Budget Highlights 2015 – Impact on Business’.The seminar highlighted the important aspects of Interim Budget 2015 and its impact on business and the economy. The keynote speaker of the event was Finance Minister Ravi Karunanayake. The seminar was followed by a Q&A session with the Minister and two panel discussions.

Last Updated on Thursday, 12 March 2015 08:11 Read more

Ravi K calls for complete revamp in ports, shipping and aviation

AddThis Social Bookmark Button

BUP DFT DFT-13-54ICS (UK) Sri Lanka Branch Secretary Anoma Ranasinghe, International Institute of Chartered Shipbrokers Vice President Bruce Ogilvy, Finance Minister Ravi Karunanayake, ICS (UK) Sri Lanka Branch Chairman Lalith Witanachchi, Public Administration, Democratic Rule and Buddha Sasana Minister Karu Jayasuriya and Policy Planning and Economic Affairs Deputy Minister Dr. Harsha de Silva at the head table

Last Updated on Thursday, 12 March 2015 08:03 Read more

Funds for education upped to 6% of GDP

AddThis Social Bookmark Button

budget215'The economy is in a sad state, but the good news is it can be resurrected by taking immediate and innovative steps to reduce the massive budget deficit, Finance Minister Ravi Karunanayake said presenting the Interim Budget for 2015 in parliament yesterday.Proposing funds allocated for Education be increased to 6% of GDP, and those for Public Health Service be increased to 3% of GDP, Karunanayake stipulated a Super Gain Tax for organizations that record a profit of over Rs. 200 million.

Read more

නව රජයේ අතුරු අයවැය අද

AddThis Social Bookmark Button

Parliament-fight 2නව රජයේ අතුරු අයවැය වාර්තාව අද (29 දා) මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.රජයේ සේවක වැටුප් රුපියල් පන්දහසකින් ඉහළ දැමීම, ගෑස්‌, පරිප්පු, සීනි, හාල් මැස්‌සන්, සැමන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක මිල අඩු කිරීම සහ පනවා ඇති බදු අඩුකිරීම ඇතුළු සහන රැසක්‌ අද අතුරු අයවැයේදී ජනතාව වෙත ලබාදෙන බව මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

Read more

Page 8 of 48