You are here:: News Bulletin
 
 

News Bulletin

Ravi K calls for complete revamp in ports, shipping and aviation

AddThis Social Bookmark Button

BUP DFT DFT-13-54ICS (UK) Sri Lanka Branch Secretary Anoma Ranasinghe, International Institute of Chartered Shipbrokers Vice President Bruce Ogilvy, Finance Minister Ravi Karunanayake, ICS (UK) Sri Lanka Branch Chairman Lalith Witanachchi, Public Administration, Democratic Rule and Buddha Sasana Minister Karu Jayasuriya and Policy Planning and Economic Affairs Deputy Minister Dr. Harsha de Silva at the head table

Last Updated on Thursday, 12 March 2015 08:03 Read more

Funds for education upped to 6% of GDP

AddThis Social Bookmark Button

budget215'The economy is in a sad state, but the good news is it can be resurrected by taking immediate and innovative steps to reduce the massive budget deficit, Finance Minister Ravi Karunanayake said presenting the Interim Budget for 2015 in parliament yesterday.Proposing funds allocated for Education be increased to 6% of GDP, and those for Public Health Service be increased to 3% of GDP, Karunanayake stipulated a Super Gain Tax for organizations that record a profit of over Rs. 200 million.

Read more

නව රජයේ අතුරු අයවැය අද

AddThis Social Bookmark Button

Parliament-fight 2නව රජයේ අතුරු අයවැය වාර්තාව අද (29 දා) මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.රජයේ සේවක වැටුප් රුපියල් පන්දහසකින් ඉහළ දැමීම, ගෑස්‌, පරිප්පු, සීනි, හාල් මැස්‌සන්, සැමන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක මිල අඩු කිරීම සහ පනවා ඇති බදු අඩුකිරීම ඇතුළු සහන රැසක්‌ අද අතුරු අයවැයේදී ජනතාව වෙත ලබාදෙන බව මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

Read more

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

AddThis Social Bookmark Button

givisumaජනාධිපතිධුර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි. ඔහුට සහය ලබා දෙන පක්ෂ සමග ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය මීට සුළු වේලාවකට පෙර අවසන් විය. මෙම කාර්යය සිදු වුයේ, විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී ය. එක්සත් ජාතික පකෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පකෂ උප නායක රවි කරුණානායක මහතා හිටපු ජනාධිපතිතුමිය ඇතුළු මෛත්‍රීපාල සිරිසේන මහතාට

Read more

රතන හිමි- රවි- අනුර- අර්ජුන- එකම වේදිකාවකට...!!!

AddThis Social Bookmark Button

nugegoda rallyප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය සංවිධානය කළ ''මහින්දට තුන්වරක් බැහැ - නීති විරෝධී ජනාධිපතිවරණය එපා'' යන තේමාව යටතේ අද (30) නුගේගොඩ පැවති ඓතිහාසික රැලියට ධාරානිපාත වර්ෂාව නොතකා අති විශාල ජනතාවක් පැමිණ සිටියහ. මෙම රැලිය ඓතිහාසික එකක් වූයේ මහින්දට තුන්වරක් බැහැ කීමට ආණ්ඩුවේ සහායක පක්ෂයක් වන හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන්ද ප්‍රධාන කථිකයෙක් ලෙස වේදිකාවට නැගුණු නිසාය.

Last Updated on Friday, 31 October 2014 08:44 Read more

Page 9 of 48