You are here:: News Bulletin
 
 

News Bulletin

UNP MPs noticed by court..

AddThis Social Bookmark Button

ravi portFour UNP MPs including Ravi Karunanayake, R. Yogarajan, Ajith P. Perera and Nalin Bandara Jayamaha were noticed to appear in court on Monday, October 27 for allegedly trespassing into Sri Lanka Nidahas Sevaka Sangamaya premises in Colombo 2.

Read more

යුඑන්පී මන්ත්‍රීන්ට නොතීසි ...

AddThis Social Bookmark Button

ravi portකොළඹ කොම්පඤ්ඤවීදීය මෝගන් පාරේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිති පරිශ්‍රයට බලෙන් ඇතුළු වී සේවකයින් කිහිප දෙනකුට පහර දුන්නැයි  කියන සිද්ධීයක් සම්බන්ධයෙන් එජාප මන්ත්‍රීන් හතර දෙනකුට හා ජාතික සේවක සංගමයේ දෙදෙනකුට කොළඹ  කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (23) නොතීසි නිකුත් කළේය.

Read more

ඊදුල් අල්හා උත්සවය සියලූ මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් උත්සවයක් වේවා....

AddThis Social Bookmark Button

UNP new lgo2හජ් හෙවත් ඊදුල් අල්හා උත්සවය යනු පරිත්‍යාගය සංකේතවත් කරන්නකි. ඉබ්රාහිම් (අෙලෙයි) හා ඉස්මායිල් (අෙලෙයි) යන නබිතුමානන්ලාගේ පරිත්‍යාගය සිහිපත් කරන මෙය, ඉස්ලාම් ධර්මයේ වැදගත් උත්සවයක් ලෙස ද ගිණිය හැකිය.ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් තමන් වෙහෙස මහන්සි වී උපයා ගත් මුදලින් කොටසක් වියදම් කර මක්කම නගරයට ගොස් වන්දනාමාන කිරීමෙන් දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන්නා වූ විශ්වාසය නැවතත් තහවුරු කිරීම ද මෙහි දී සිදු වේ.

Read more

Statement Issued by the United National Party

AddThis Social Bookmark Button

UNP new lgo2Mainly because of her prevailing conditions of peaceful coexistence and abundant prosperity in the past, Sri Lanka was known to the world community as “Dharmadeepa’ or the “Pearl of the Indian Ocean”. Unfortunately, that rosy picture has changed. Now we are dwelling among some of the ‘rogue states’ in the world. All our newspapers are filled with grisly stories of kidnappings, murder, extortion, rape and pedophilia.

Read more

කිවුවෙ නම් විදුලි පුටුවට යනව කියලා.. දැන් බයවෙලා !!!

AddThis Social Bookmark Button

UNP officialsරට වෙනුවෙන් ‘විදුලි පුටුව’ ට යාමට වුවද සූදානම් කී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට නොදන්වා සිදුවූවා යැයි කියන යුද අපරාධ ගැන පරීක්ෂණයක් පිළිගෙන ඇති බව පසුගිය ජූලි 15දා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් තහවුරු වන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

එම පක්‍ෂය විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

Last Updated on Tuesday, 22 July 2014 18:54 Read more

Page 10 of 48