You are here:: News Bulletin
 
 

News Bulletin

පසුගිය වසරේ අවසානයේ නිමකරන ලද ව්‍යාපෘති සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 10 ක්

AddThis Social Bookmark Button

edit unpublishedපළාත් සභා ඇතුලු සියලු රේඛීය අමාත්‍යාංශ වලින් 2016 වසරේ ඉටුකරන ලද සියලු සංවර්ධන කාර්යයන් සඳහා වන බිල්පත් පියවීමට අදාළ මුදල් අදාළ රාජ්‍ය ආයතන වලට කිසිදු බාධාවකින් තොරව මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරය විසින් ක්‍රමිකව නිකුත් කිරීමේ කිසිදු ප්‍රමාදයක් නැත.සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඉදිරිපත් කරනු ලබන බිල්පත් විශාල ප්‍රමාණයක් සඳහා අදාළ වසර තුලදීම මුදල් නිකුත් කරනු ලැබේ. එහෙත් වර්ෂය අගදී ඉතිරිවන බිල්පත් ඊළඟ වසරේ මුල් කාර්තුව තුළ පියවීමට කටයුතු කිරීම සාමාන්‍ය ගිණුම් ක්‍රියාවලියකි.

Read more

ජපාන ජාත්‍යන්තර බැංකුව ශ්‍රී ලංකාව ඉහළින් තැබීමට තීරණය කරයි

AddThis Social Bookmark Button

japaneese bankජපාන ජාත්‍යන්තර සහයෝගීතා බැංකුව, ශ්‍රී ලංකාව පිළිබඳ වර්ගීකරණය ඉහළ නැංවීමට තීරණය කර ඇති බව එහි සභාපති තදහෂි මයෙදා (Mr. Tadashi Maeda) මහතා පැවසීය.

ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් මයෙදා මහතා වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලීන් සඳහා තම බැංකුව පූර්ණ සහය ලබා දෙන බවය.

Last Updated on Sunday, 22 January 2017 07:45 Read more

මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 7,000 ක් නිකුත් කෙරේ.

AddThis Social Bookmark Button

dolarsමෙවර මහකන්නයේ වී වගාකරන ගොවීන් සඳහා පොහොර ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 5,500 ක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදී ඇත. මෙයට අමතරව (දෙසැම්බර් මස 21 වන) අද දින ද තවත් රුපියල් මිලියන 1,500 ක් නිකුත් කිරීමට නියමිතය. වසරේ සැප්තැම්බර් සිට මාර්තු මස දක්වා තිබෙන මහකන්නයේ වී වගාව වෙනුවෙන් පොහොර මිලදී ගැනීම සඳහා ගොවියෙකුට හෙක්ටයාර එකකට රුපියල් 25,000 ක් නිකුත් කරනු ලැබේ.

Read more

තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අයවැය සම්මතයි පක්‍ෂව 165 යි; විරුද්ධව 55 යි

AddThis Social Bookmark Button

parliament and court simbol2017 අයවැය ලේඛනය තුනෙන් දෙකක ඡන්ද සංඛ්‍යාවක්‌ ලබමින් වැඩි ඡන්ද 110 ක්‌ සහිතව පෙරේදා (10 දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.පළමුව මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය සම්බන්ධව ඡන්ද විමසීම සිදුකෙරිණි.

Read more

‘Budget 2017’ final vote today

AddThis Social Bookmark Button

parliament and court simbolThe final vote of ‘Budget 2017’ is scheduled to be taken in Parliament at 5.00 p.m. today.

The Budget proposals were presented to Parliament by Finance Minister Ravi Karunanayake on November 10. The Second Reading was passed with a two thirds majority on November 18.

Read more

Page 2 of 48