You are here:: News Bulletin
 
 

News Bulletin

පොලීසියත් අධිකරණයත් ආණ්ඩුවේ දේශපාලනයෙන් ගලවා ගැනීම අත්‍යවශ්‍යයි

AddThis Social Bookmark Button

police_checkpoint_5රට තුළ වගා කරන ආගමික හා වාර්ගික අන්තවාදය හේතුවෙන් ඉදිරියේ ඇති විය හැකි අහිංසක, අනවශ්‍ය ජීවිත විනාශ ඇතුළු සියලූ අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තරයට කෙසේ වෙතත් මේ රටේ ජනතාවට වගකියන්නට රාජපක්ෂ ආණ්ඩුවට සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.ආගමික ක්‍රියාකාරකම් සඳහා යැයි පවසමින් පොලිස් ඒකකයක් පිහිටුවීමෙන් එම ඒකකයට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, පරීක්ෂණ පැවැත්වීම මෙන්ම නඩු පැවරීමට ඇති බලය කුමක්දැයි එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්න කරයි. 

Read more

Statement Issued by the United National Party

AddThis Social Bookmark Button

un-unpRecent developments in the North raise serious concerns about the human rights record of the ruling regime, while also creating doubt as to whether it is intentionally provoking international action in order to gain petty political milage.On 16 March Ruki Fernando, a human rights activist, was arrested with Father Praveen in Kilinochchi on terrorism charges. Police say they were arrested under terrorism charges.This comes on the wake of the arrest of Balendran Jeyakumari and her young daughter on suspicion of harbouring a criminal.

Read more

චන්ද්‍රිකා රනිල් සහ එජාප නායකත්ව මණ්ඩලය හමුවෙයි...

AddThis Social Bookmark Button

ranl-cnandrika-1-1හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය ජීවිතයේ ප‍්‍රථම වතාවට කොළඹ ෆොන්සේකා මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට ගොස් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එජාප නායකත්ව මණ්ඩල සාමාජිකයන් පිරිසක් හමුවී සාකච්ඡ පැවැත්වීය.චබකු රනිල් හමුවූයේ දේශපාලනය ගැන සාකච්ඡ කිරීමට නොවුනද මෙකී හමුවීම ලංකාවේ දේශපාලන කරළිය අද දැඩි සේ උණුසුම් කළ අනාගත දේශපාලනයේ සුබ ලකුණක් සනිටුහන් කළ තීරණාත්මක සිදුවීමක් විය. සිද්ධිය ආරංචි වූ සැනින් දෙස් විදෙස් මාධ්‍යවේදීහු දෙසියයකට අධික පිරිසක් එම ස්ථානයට කඩා පාත් වූහ.

Read more

Sri Lankans call the Rajapaksa regime’s bluff on Human Rights - UNP

AddThis Social Bookmark Button
UNP_new_lgo2The UNP said yesterday that despite its repeated appeals to the government and truly patriotic elements of Sri Lanka to desist from taking petty political mileage out of the Geneva human rights crisis it was abundantly clear that the Rajapaksa administration was only interested in furthering its own narrow political agendas even at a colossal cost to the country.  The UNP statement:......
Read more

UNP charges govt. of Internet censorship Demands that service providers tell all

AddThis Social Bookmark Button

UNP_new_lgo2The UNP yesterday accused the government of censoring credible news sources available on the internet and demanded that internet service providers unofficially blocking some websites revealed on what official instructions or court order an illegal censorship is being imposed. In a statement issued yesterday, the UNP said that what began as a censorship of websites disseminating separatist propaganda and thereafter extended blockading those spreading gossip and rumour had now been taken further.

Read more

Page 11 of 48