You are here:: News Bulletin වත්මන් මුදල් ඇමතිවරයාට මුදල් අමාත්‍යාංශය ලැබුනේ බොහොම අසීරු අවස්ථාවක. එතුමා ඒක නැවත ගොඩගන්නවා. - අමාත්‍ය නවීන් දිසානායක
 
 

වත්මන් මුදල් ඇමතිවරයාට මුදල් අමාත්‍යාංශය ලැබුනේ බොහොම අසීරු අවස්ථාවක. එතුමා ඒක නැවත ගොඩගන්නවා. - අමාත්‍ය නවීන් දිසානායක

AddThis Social Bookmark Button

naveenසෑම සාර්ථක මිනිසෙකු හටම චෝදනා එල්ලවන්නේ ඔහුගේ සාර්ථකත්වය බලා සිටීමට නොහැකි වූ තැන. නමුත් ඔවුන් ඒ චෝදනා වලින් සැලෙන්නේ නෑ. බාධක මැඩගෙන ඉදිරියටම යනවා ඒකාන්තයි. රවී නුදුරේදීම මේ රටට නැවතත් ඔප්පු කරාවි ඔහු තමා මේ ලෝකයේ හොදම මුදල් ඇමතිවරයා බව.’ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සිරිකොත පැවති මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කලේය.

මේ ආණ්ඩුව දක්ෂ මුදල් අමාත්‍යවරයයෙකු පත් කලා මට තියෙන්නේ’ රවි කරුණානායක අමාත්‍යවරයා ගැන ධානාත්මක චින්තනයක් යයි නවින් දිසානායක වැඩිදුරටත් පැවසීය

 

https://www.facebook.com/RKMediaUnit/videos/833354433479132/