You are here:: News Bulletin "අතුරු තහනම ඉවත් කිරීමේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. "
 
 

"අතුරු තහනම ඉවත් කිරීමේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. "

AddThis Social Bookmark Button
250px-Supreme Court Colombo"අතුරු තහනම ඉවත් කිරීමේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. "
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට අදාළ තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබුණු අතුරු තහනම් නියෝගය අභියාචනය විභාග කෙරෙන තෙක් ඉවත් කරන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.