You are here:: News Center Latest News
 
 

Latest

එක් දිනකට විදුලි බල්බ දෙකක් නිවා දමා විදුලිය ඉතිරි කිරීමට සහයෝගය දෙන්න

AddThis Social Bookmark Button

turn offfඑක් දිනකට විදුලි බල්බ දෙකක් නිවා දමා විදුලිය ඉතිරි කිරීමට සහයෝගය දෙන්නැයි ලක්ෂ 65ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලීමක් කරනු ලබයි.

පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබදව මාධ්‍ය දැනුවත් කරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේය.

Read more

දිවි අහිමිවූ පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් මහතාට උපහාරයක් වශයෙන්, ඔහුගේ සහෝදරයෙක් චන්ද්‍රසේකරම් කුමුතන් මහතාට ලංකා විදුලිබල මණ්ඩලයේ පත්වීමක්

AddThis Social Bookmark Button

police pm Heපසුගිය වසරේ නොවැම්බර් 30 දින වව්නතිව් පොලිස් ඝාතන සිද්ධියේදි දිවි අහිමිවූ පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් මහතාට උපහාරයක් වශයෙන්, ඔහුගේ සහෝදරයෙක් චන්ද්‍රසේකරම් කුමුතන් මහතාට ලංකා විදුලිබල මණ්ඩලයේ පත්වීමක් ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් සිදුකරනු ලැබූ අතර, ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අවස්ථාවට සහභාගි වූහ.

Read more

කොරියානු තානාපති Lee Heon මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුව

AddThis Social Bookmark Button

korean ambasoderශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයට එල්.එන්.ජි. තාක්ෂණය යොදාගැනීම සහ ඉදිරියේ ශ්‍රී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බදධයට ස්ථිරසාර පිළියම් සෙවීම මූලික අරමුණ කරගනිමින්, කොරියානු තානාපති Lee Heon මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුවක් පැවතිනි.

අපට අවශ්‍ය ජනතාවට වැඩකරන අය මිස පම්පෝරිකාරයන් නොවේ

AddThis Social Bookmark Button

ravi gamataaඑක්සත් ජාතික පක්ෂය හරියාකාරව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙනවාද? නිවැරදි කළ යුතු තැන් තිබෙනවාද?, බලන්න තමයි අද අපි මේ කටයුතු කරන්නේ. ඒ සඳහා අපි නිර්භීතව තීන්දු අරගෙන වැඩකරගෙන යනවා. අපිට අවශ්‍ය වන්නේ ජනතාව සමඟ සිටින, වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන අය නොවෙයි” යැයි එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා පැවැසීය.

Read more

ලං.වි.ම. තුළ වියදම අඩු කරලා අලාභය නැති කිරීමේ වැඩපිළිවෙලකට අපි හැකි ඉක්මණින් යන්න ඕන- අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

AddThis Social Bookmark Button

52913845 1249093655238539 4499729848951898112 nලං.වි.ම. තුළ වියදම අඩු කරලා අලාභය නැති කිරීමේ වැඩපිළිවෙලකට අපි හැකි ඉක්මණින් යන්න ඕන. පාරිභෝගිකයා තමයි අපේ මූලික අරමුණ වියයුත්තේ. ඒ සංකල්පය මත පිහිටා අපි වැඩ කළ යුතුයි. පාරිභෝගිකයාට වඩාත් සමීපව කටයුතු කරන ආයතනයක් වශයෙන් ලංවිම පරිවර්ථනය කිරීම තමයි අපිට අවශ්‍ය වන්නේ" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

Read more

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලිබල සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය.

AddThis Social Bookmark Button

Alinaඉදිරියේදී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුධයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලංකාව ලෝකයේ ව්‍යාපාරික රටවල් අතර ප්‍රමුඛස්ථානයකට පත්කිරීම මූලික අරමුණ කරගනිමින්, ඇමරිකානු තානාපති Alaina Teplitz මහත්මිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුවක් පැවතිනි.

Read more

Page 1 of 226

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  10 
  •  Next 
  •  End 
  • »