You are here:: News Center Latest News
 
 

Latest

විදුලි බල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් අද (26) පෙරවරුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයට ගොසුන්වහන්සේ බැහදැක ආශිර්වාද ලබාගත් අවස්ථාව .

AddThis Social Bookmark Button

Kotugoda dammaasiවිදුලි බල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් අද (26) පෙරවරුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයට ගොසුන්වහන්සේ බැහදැක ආශිර්වාද ලබාගත් අවස්ථාව . ......

Read more

විදුලි බිල ගැන ඇමති රවීගෙන් පොරොන්දුවක්

AddThis Social Bookmark Button

Electricity-Rviවිදුලි බිල වැඩි වීමට ඉඩ නොදෙන බව විදුලි බල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

 අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන සම් භාණ්ඩ නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනයේ දෙවන දිනයේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.

Read more

ඇමතිකම් ප්‍රශ්න විසඳාගත යුතුයි - ජනපතිව දුරස්ථ කරන්නේ කීපදෙනයි

AddThis Social Bookmark Button

11111111111front newපාලිත රංගේ බණ්ඩාර මහතාට අනිවාර්යයෙන්ම අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බවත් එය ලැබෙන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.ඒ මහතා පෙන්වා දෙන්නේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකු වන රංගේ බණ්ඩාර මහතාට අමාත්‍ය ධුරයක් ලබාදීම සඳහා කටයුතු කෙරෙන බවත් එම ක්‍රියාදාමයෙහි යම් ගැටළුවක් මතු වී ඇති බවත් එය ඉතා ඉක්මනින් විසඳා ගන්නා බවත්ය.

Read more

විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කැප වෙනවා - රවී කරුණානායක

AddThis Social Bookmark Button

 ravi-karunanayaka electricවිදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනක් බවට පත්කොට විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අද (28) පෙරවරුවේ විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීය. මෙම හමුවට විදුලි වෘත්තීය සමිති 58 ක නියෝජිතයන් සහභාගි වූහ.

Read more

මගේ අභිලාශය ජනතාවට සේවය කිරීමයි - රවී කරුණානායක

AddThis Social Bookmark Button

ravi powe energy2තම අභිලාශය ජනතාවට සේවය කිරීම මිස දේශපාලනඥයන්ට හෝ පිටස්තර ලෝකයාට උදව් කිරීම නොවන බව නව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) පස්වරුවේ සිය නව ආමත්‍යධූරයේ දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක අමාත්‍යවරයා,

Read more

විදුලි බල හා බලශක්ති අමාත්‍යාවරයා ලෙස දිවුරුම් දෙයි

AddThis Social Bookmark Button

ravi powe energyවිදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාවරයා ලෙස දිවුරුම් දෙයි

Last Updated on Saturday, 22 December 2018 07:43 Read more

Page 3 of 226